Vintage tripod. ආදි කාලේ tripod එකක්.
මේක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ යකඩින් ඒ කියන්නේ දැන් කාලේ හදනවා වගේ බාල යකඩත් නෙවෙයි. මේක සම්පූර්ණ යකඩ වලින් හදලා තියෙන්නේ මේකෙ බර බැලුවොත් එහෙම පොඩි උනාට 1.5kg වගේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකට පාවිච්චි කරලා තියෙන mechanics ඉතාමත් හොඳ smooth. අනිත් දේ තමයි මේක 2 meters වගේ උස්සන්න පුළුවන්. අපි මේක ගැන පොඩි background search එකක් කරා මේක හදල තියෙන්නෙ ජපානේ කියලා තමයි අපිට දැනගන්න පුළුවන් වුණේ.
Thamindu Disna
2024-07-21 08:02:12 +0000 UTCMahith
2024-07-21 02:04:38 +0000 UTC